Struggling with math? You’re not alone.

Learn with a tutor who makes every lesson easy to follow.

Experienced in teaching O/L and lower grades

Explains lessons step by step, making math easy to understand.

Student-focused approach

Helps each student learn at their own pace, building confidence and strong basics.

Proven Results

Students improve their grades while also gaining problem-solving skills for the future.

Our Recent Top Results

“Celebrating the success of our students who achieved outstanding grades in their recent exams through dedication and guided tutoring.”

Be in Demand with Our Professional Training

img 1318 copy removebg preview
Sathira Heesara - Your Humble Tutor.
  • Clear Communication – Makes every math concept simple and easy to understand.

  • Patience & Support – Guides students step by step, at their own pace.

  • Strong Subject Knowledge – Expert in O/L and lower grade mathematics.

  • Exam-Focused Guidance – Provides strategies and practice for top results.

What Our Students Have to Say

සර් ඉතින් පෙපර් එක පන්නන්න ඕනී නෑ සර් උගන්නන විදිහට හරියටම ඉගෙන ගත්තනම් අයේ සුපිරියටම පෙපර් එක ලියන්න පුලුවන් .❤අදටත් අපෙ අම්ම සර්ව මතක් කරල පිං දෙනවා සර් කරපු උදව් වලට.🙏🏻 ඇත්තටම සර්ව අද මට හම්බවුනේ නැත්නම් අයේ ගනන් දෙන්නම් කියල Art තමා මට කරන්න වෙන්නේ .. සර්ට ඇත්තටම ගොඩක් පිං සර්ගෙ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම හොදටම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ... 
boy image
Kavindu
From Colombo
Ahamben Hari first class eke idan last day eka wenakn online join wela me wge amaru wishayak teach karapu ekata godkma sthuuthi Kwdawth amathaka wenneth na aththata ma hithe hamadama idiwi"
boy image
Harsha Pramod
From Colombo
Sush a Good Tutor with great teaching skills. My son has developed his math skills very well in a shorter period. I RECOMMEND HIM!
girl image
Geetha Kumari
From Gampaha
සර් ගේ ක්ලාස් එකට මන් ඉස්සෙල්ලාම ආවේ නොවැම්බර් වල .. එදා සර් පරිමිතියයි වර්ගඵල පාඩම සෙමිනා එකක් දාලා තිබනේ සර් පාඩම උගන්නනකොට ඒ පාඩම ගොඩාක් තේරෙන විදිහට උගන්නපු නිසා මට එදා ගණිතයට මාරම ආස හිතුනා ... සර් හැම ගානක් හැදුවාම නමින් නම කතා කරලා තේරෙනවද කියලත් අහනවා .. ඒ තරමට සර් අපි ගැන හොයලා බැලුවා ... ගොඩාක් ගුරුවරු මුදලට යට වෙලා උගන්වන මේ කාලේ සර් මගෙන් කිසිම මුදලක් ගන්නේ නැතිව මට ඉගැන්නුවේ .. ඇත්තටම සර් මට එහෙම උගන්නනකොට මට හිතුනෙම සර් ගිය ආත්මෙ මගේම අයියා වෙලා ඉන්න ඇති කියලා සර් ... ඉගෙන ගන්න ආස අපි වගේ අහිංසක ලමයින්ට නිකන් උගන්නවන්න තරම් සර් ට තිබ්බ මනුෂ්‍යත්වය නිසයි ... සර් අපේ ගෙදරට ඇවිත් මට පේපර්ස් ගෙනත් දීලා ඒවා කරන්න ඕනි විදිහයි පාඩම් කරන්න ඕනි විදිහයි ත් කියලා දීලා ගියාට ගොඩාක් පි ං සර්,සර් ගේ අර යාලු අයියටත් ගොඩාක් ස්තූතිය වන්ත වෙනවා මට පේපර්ස් ප්‍රින්ට් කරන්න සර් ට උදව් උනාට ... සර් වගේ අය මෙතරම් ලමයින්ට සහෝදරයෙක් වගේ ගනන් නියමෙට කියල දෙන සර් කෙනෙක් ලබන්න් මම නම් ගොඩාක් පිං කරලා තියෙනවා ... සර් ගාව ක්ලාස් එන්න කලින් ගනන් වලට F එකක් තිබ්බ මට දැන් වෙන්කොට B එකකට ලකුණු තියෙනවා ... ඇත්තටම සර් ඒකාලේ ගොඩාක් අමාරුවෙන් ඉගෙන ගත්තේ කියලා මටත් මොන තරම් අමාරුකම් තිබ්බත් ඉගෙන ගන්න කියලා මොන හරි ඉගෙන ගන්න උවමනා දෙයක් තියෙනවානම් කියන්න නංගි මන් බලන්නම් කියලත් කිව්වා ... සර් ඇත්තටම සර් ගොඩාක් පිං සර් ඒවගේ දෙයක් කියපු එකම ගුරුවරයා ඔයා තමයි සර් ... මට සර් ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් සර් .. සර් වගේ මනුෂ්‍යත්වය තියෙන සර් වගේ ගණිතය මාරම ලේසි විදිහට ආස වෙන විදිහට මේ මාස ගාන ඉගෙන ගන්න මම ආත්ම ගානක් පිං කරලා ඇති ... මේ රටේදි විතරක් නෙවේ කොහේදි උනත් සර්ව දකින තැන කකුල් දෙක අල්ලලා වදිනවා මයි සර් ඒ මට ඉගැන්නුවට විතරක් නෙවෙයි මගේ ජීවිතය පුරාවටම මගේ ආදර්ශමත් පුද්ගලයා උනාට 😍 සර් ගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සර්ගෙ අම්මටයි තාත්තා ටයිත් ගොඩාක් ස්තූතිය වන්ත වෙනවා සර් වගේ කෙනෙක් මේ ලෝකෙට දායාද කලාට ....සර්ට ගොඩාක් ස්තූතිය ... සර්ගෙ හිතන පතන ඔක්කොම සාර්ථක වෙන්න කියලා අයෙත් ප්‍රාර්ථනා කරනවා! සර් ට ජය!!! බුදු සරණයි සර් !!!💓🥹💓
girl image
Sarah Angeleena
From Colombo